Dan Dun Pasu
Damith Asanka
දන් දුන් පසු ඇස් ඉස් මස් ලේ මව් බිමට
තවත් දෙයක් නෑ තිබුණෙ ඉතිරිව අප ළග
ලේ වගුරා සටන් බිමෙන් සමුගත් දවසක
සෙවණ උනෙ සොදුරු පියස රණවිරු සෙවණ //නොපෙනුනාට අපට ඇසෙයි දුම්රිය යන හඩ
නෑසුනාට ඇගට දැනෙයි බිම දෙදරන බව
කිහිලි කරුව ආදාරෙන් නැගි සිටින විට
ඈත පෙනෙයි දුම්රිය පළ නගරය රාගමදන් දුන් පසු ..........
ආබාධිත උනත් සොයුර නෑ තැවෙන්නෙ තව
මහ පොලවට බරක් උනෙ නෑ කිසිදවසක
යුද බිය නැති රටක සිරිය බලන්න නැති එක
තමයි අපට පොඩ්ඩක් හරි හිතට තියෙන දුකදන් දුන් පසු ......