Daladawe Hewa Handa
Chamara Weerasinghe
දළදාවේ හේවා හඩ ඇසෙනකොට
මට වාගේ නුඹටත් දුක දැනෙනවද
දළදා වීදියේ දෙපසක යනෙන සඳ
පෙර අප සැරි සැරූ මතකය හඬනව දනුවර වැවේ රැළි බිඳුණා වාගේම
අප පෙම බිඳුණු දා මම ළසොවින් තාම
කොළඹ රටට මම ගියාට පසු දාම
ඔබ ඔහු හිත අරන් තිබුණා රහසේමදළදාවේ හේවා හඬ...
නෙතේ රැවටුනත් මගෙ රුව හැමදාම
ඔබ නෑ මගේ හිත තුරුලේ රඳවාන
රැක ගත් නිසා මම මගෙ පෙම පණ සේම
දරුවන් ලද නමුත් මගෙ හිත ඔබ ගාවදළදාවේ හේවා හඬ...