Dakune PinAthi
Chamara Weerasinghe
දකුණේ පිං ඇති පිං බිම වැවුරුකන්නල
සමාවෙන්න විහාරයේ කදුලු වැටුනට
මොරසූරන වැහිකටු හෙනකදු ඉරාගෙන
කූඩුව ගංවතුරෙ ගියා පැටවු එක්කමඅප්පච්චි කිය කිය මුලු දවස පුරාම
කතා කරපු හඩ ඇසේවි තාම ලග ලග
අනාගතේ මා දුටු සුභ නිමිති සේරම
මගෙන් උදුරගෙන ගං දිය ගියා මුහුදටදකුණේ පිං ඇති පිං බිම වැවුරුකන්නල
සමාවෙන්න විහාරයේ කදුලු වැටුනට
මොරසූරන වැහිකටු හෙනකදු ඉරාගෙන
කූඩුව ගංවතුරෙ ගියා පැටවු එක්කමපිහිට වෙලා බේරගන්න මගෙ කූඩුව
පිං අරගත් දෙවියන්වත් උන්නෙ නෑ ලග
සොදුර සමග දරුවන් බිලි ගත්ත වගේම
මාවත් බිලිගත්තානම් දුකක් නෑ මටදකුණේ පිං ඇති පිං බිම වැවුරුකන්නල
සමාවෙන්න විහාරයේ කදුලු වැටුනට
මොරසූරන වැහිකටු හෙනකදු ඉරාගෙන
කූඩුව ගංවතුරෙ ගියා පැටවු එක්කම