Dagakara Hedakari Obe
Shihan Mihiranga
දඟකාර හැඩකාරි ඔබේ කම්මුල් වලට වඩා
මල් පෙති සිනිඳු නෑ කියා මම දන්නවා
ඔබේ මිණි නිල් දෑස වසා මගේ සිත උමතු කලා
කියා…….ඔබ දන්නවාඔබ මලක් වෙලා සොඳුරු
මගෙ පපුව පුරා පිරුණු
නිමාවක් නැති ආදරේ
කවුරුවත් දන්නෙ නෑ
අපෙ දිවි තිබෙන තුරා
ඔබ මට ලැබුනා කියා…..දිවි මැදුර පුරා
දෙව් දුවක් වෙලා තුරුළු
නිමාවක් නැති ජීවිතේ
කවුරුවත් දන්නෙ නෑ
සසරින් සසර සරා
ඔබ මට ලැබුණා කියා…..