Dagagei Daduwam Siyumali
Vijaya Kumarathunga
දඟ ගෙයි දඩුවම් සියුමැලි වැඩිනම්
අළුගෝසුවනේ එල්ලාපන්
අළුගෝසුවනේ එල්ලාපන්
කටු ඉඹුලේ අප එල්ලාපන්යුක්තිය උදෙසා කෑමොර දිමයි //
දඟ ගෙයි ලෑමට අප සැම කල පව
මුකවාඩම් බැද එකෙකු නසන කල
දනිව් සුවහසක් තව උපදින බවදඟ ගෙයි දඩුවම් ....
වරදට එරෙහිව අවි ඔසවන්නේ //
රටකට දැයකට හිත ඇති මිනිසුන්
ශාන්තිවාදි තපස් රකින්නේ
පිට කොදු නැති බිද ගත් ඔල මොල නිවටුන්දඟ ගෙයි දඩුවම් ....