Chandikamata Randuwak Wela
T.M. Jayarathna
චන්ඩිකමට රංඩුවක් වෙලා
පුංචි පුතා ඉන්නෙ හැංගිලා..//අයියට ගහලා නංගිව විකලා
යාලුවො ටික තරහාවෙලා
සෙල්ලම් කරන්නේ කා සමඟින් දෝ
පුංචි පුතා දැන් තනිවෙනවාඅයියයි නංගියි යාලුවො ගොන්නයි
සේරම හොඳ දරුවෝ වෙලා
එකමුතු වුනානමි නේ හොද වෙන්නේ
පුංචි ලමයි වස නැහැ පැටියෝ