Budu Padawi Pathagena
Chamara Weerasinghe
බුදු පදවි පතාගෙන දරුවන් රකිනා
අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ...//මහලු මඩමකට විවරණ පිණිස ගියාදෝ...//
උඩු මහල් තලාවේ රතු පලසේ වැජඹෙනදා
ඇගෙ දරුවෝ... ඇගෙ දරුවෝ.....බුදු පදවි පිණිස දූ පුතුන්ට
සිත දන් දුන් අම්මා...//
තවමත් ගිනි උහුලනවා මේ සසරේ
තවමත් ගිනි උහුලනවා අම්මා සසරේබුදු පදවි පතාගෙන දරුවන් රකිනා...
අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ...//