Budu Bana Kiwwa Niranthare
Malani Bulathsinhala
බුදු බණ කිව්වා නිරන්තරේ
බුදු බණ ඇසුවා නිරන්තරේ
ගතිගුණ අතින්
අපි තවමාත් වනන්තරේ //බෝසත් ගතිගුණ පිහිටන්නේ නැති
ගතියක් අපිහට ඇතිවද මන්දා
මේ තරමට බුදු බණ අසනා රට
දින දින පිරිහෙන කරුමය මන්දාබුදු බණ කිව්වා නිරන්තරේ //
නැවුම් ලොවක් මත සිහසුන බන්දා
එක ඉර හද යට හිනැහෙන දවසක්
යළි කවදාවත් නේවිද මන්දාබුදු බණ කිව්වා නිරන්තරේ //