Bonda Midum Kandu
Sujatha Aththanayaka
බොඳ මීදුම් කඳු රැල්ලේ
සුරංගනා රජ දහනේ
ඔබේ සිනා කඳුළු බිඳත් හෙටත් වාසනා
හෙටත් වාසනාවන්සිහින නදී රළ රැල්ලේ
පැතුම් රුවන් රන් ඔරුවේ
ඔබේ නිමල නිද්‍රා ගී මටත් වාසනා
මටත් වාසනාවන්සිතක තැවුල් සන්සිදිලා
මිටියාවත මල් ඉසිලා
මල් වරුසා සුවඳ සමය මටත් වාසනා
මටත් වාසනාවන්රෑ සියන්නෙ නොනිමි නාද
සැවුල් කොවුල් විහඟ ගීත
අපට ඇරුණු හුදකලාව මටත් වාසනා
හෙටත් වාසනාවන්සිහින නදී රළ රැල්ලේ
පැතුම් රුවන් රන් ඔරුවේ
ඔබේ නිමල නිද්‍රා ගී මටත් වාසනා
මටත් වාසනාවන්මාල හතක් පලදන්නට
හීන හතක් එළි වන්නට
දොළොස්මහේ පහන් නිවී
මටත් වාසනා හෙටත් වාසනාවන්අනාගතය කිරුළු දරා
දෙපාමුලට වඩින තුරා
ළවන් පොඟන මියුරු තෙපුල්
මටත් වාසනා හෙටත් වාසනාවන්
මටත් වාසනා හෙටත් වාසනාවන්
මටත් වාසනා හෙටත් වාසනාවන්