Bol Pini Watena Me Raa

Lakshman Hilmi

බොල් පිණි වැටෙනා මේ රෑ යාමේ
හිතන්න මට කඳුලැල් පමණයි
අහන්න මිහිරියේ හද හඩනා හඩ
මගේ සිතුවිලි ඔබ ලග සසලයි

හඩන්න ඇහැ වෙත කඳුළු උනන්නෙ
දරන්න බැරි දුක් ලැබු හින්දයි
ඇහෙන්න නැති මේ හද හඩනා හඩ
දකින්න ඇරයුම් මේ ඔබටයි

බොල් පිණි වැටෙනා මේ රෑ යාමේ 
හිතන්න මට කඳුලැල් පමණයි 
අහන්න මිහිරියේ හද හඩනා හඩ 
මගේ සිතුවිලි ඔබ ලග සසලයි 

තෙරක් නොවේ සිත දුක උහුලන්නට
මලක් උනේ ඔබ පිලිගන්නයි
දෙනෙත් වගේ මම සුරකින සෙනේහස
ම⁣ට මේ කඳුලින් දඩුවම් ඇයි

බොල් පිණි වැටෙනා මේ රෑ යාමේ 
හිතන්න මට කඳුලැල් පමණයි 
අහන්න මිහිරියේ හද හඩනා හඩ 
මගේ සිතුවිලි ඔබ ලග සසලයි