Bohoma Aatha Sansare
Punsiri Soisa
බොහොම ඈත සංසාරේ පුරුදු ලෙසින්
අදත් වෙන් උනාදෝ හඩා වැලපෙමින්..
බොහොම ඈත සංසාරේ පුරුදු ලෙසින්මගේ පාමුලේ ඒ වැටී ඉකි ගසාලා
ගියා සමු අරන් මා ඔබේමයි කියාලා
ඒ ආදරේ නෑ දුරස්වී මැකීලා
සිතින් ඇත ලගා වීලා //
දෙමාපිය නොදන්නේ.......බොහොම ඈත සංසාරේ පුරුදු ලෙසින් //
මනාලිය වෙලා ඒ ගියත් හෙට සංවේදී
ඇගේ අත පුතාලා උපන් හැම භවේදී.
කොයි ආත්මයේ හෝ අපේ දූත නිසා වීඅහින්සකයි ඇගේ දෑතේ //
රැදී ඉන්නවා මා..
බොහොම ඈත සංසාරේ පුරුදූ ලෙසින් //