Bima Howala Paalu
Others
බිම හොවාලා පාලු කන්ද
හිත පුරාම රූප ඇන්දතී
ඔයා කලු උනාට කාරි මංද
මට මනාප නේද සුන්දරී //නීල නෙතට වී ලබන්න
දේව වරම් මට ලැබෙන්න
බාර වෙයන් කිරි මවුන්ට
පාන සිතේ දුක නිවෙන්නබිම හොවාලා......
සිතේ තුරුලු වී නිදන්න
හීන පැදුර දිග ඇරෙන්න//
තීගෙ සියලු ශ්රී වැඩෙන්න
බාර වෙන්න කලු මැකෙන්නබිම හොවාලා.......