Bidunu Pem Hada Niwalannata
Gunadasa Kapuge
බිදුනු පෙම් හද නිවාලන්නට
කඳුල නුඹ ආදා
අඳුර රජයන හුදකලා හිත
නුඹට පෙම් බැන්දාසරාගික වු නෙතින් ගිලිහී
ජීවිතෙන් පිදු ආදරේ
නිමාවූ සිහි වටන පමණකි
දෙනෙත් දෑලේ ඉදිවුනේ
කඳුල නුඹ පිපුනා
දැවී ගිණිගත් පෙම් සුසානේ
කඳුළු මල් පිපුනාප්රේම ආතුරයන් වෙලා
ජීවිතේ මංසලේ
දිනෙක ඇය මා අමුත්තන් සේ
යලිත් හමු වේවී
කදුල නුඹ නාඩන්
දුරස් වන්නේ නැතේ නුඹ මා
කඳුල නුඹ නාඩන්