Bidi Giya Senehe
Athma Liyanage
බිඳී ගිය සෙනේහේ
යදී ඈ ජීවිතේ
මල් තලා රොන් උරා
ඉගිල ගිය බඹරුනේ
ඉගිල ගිය බඹරුනේඈ සිටී මේ ලොවේ
සොඳුරු බව පුද කළා
කුරිරු සිතින් ලොවේ
ජීවිතෙ බොඳ කළා
ජීවිතෙ බොඳ කළාපිපි කුසුම් ගත දරා
හිරු නැගේ හෙට දිනේ
රොන් උරා මල් තලා
යනු එපා බඹරුනේ
යනු එපා බඹරුනේ