Awa Se Aee Dura Giya
Ruwan Hettiarachchi
ආවා සේ ඈ දුර ගියා ආරාධනා ගිලිහුනා
කඳුලේ හීතලේ සුසුමේ රඳවලා
අඳුරේ මා තබා සඳ සේ බැස ගියා
ආවා සේ ඈ දුර ගියා ආරාධනා ගිලිහුනාඑකම මගක ගිය ඒ කාලේ පැතුම් අතුරලා
සඳට කී කථා තනිවේවී...
හැඟුම් ගොළුවෙලා... //
නුඹගේ මුදු ගී රාවේ නොව ඒ හද වීණාවේ
රුව නෑ නෙතු මානේ නුඹ නෑ නැවතිලාකඳුලේ හීතලේ සුසුමේ රඳවලා
අදුරේ මා තබා සඳ සේ බැස ගියා
ආවා සේ ඈ දුර ගියා ආරාධනා ගිලිහුනා