Atha Epita Gammanen
Sanath Nandasiri
ඈත එපිට ගම්මානෙන් නැග එන
බටලී හඬ අතරේ..
ඉතාම දුක්බර කවියක් මතුවෙද
ඇය නිදි නොමැති පැලේ..//මලානිකව හද එලිය ගලා එන
අම්බලමක හෙවනේ..//
බලාහිදිමි ඔබ හිදින විමන් දොර
දැල්වෙන එලිය බදේ..ඈත එපිට ගම්මානෙන්...
වේදනාව නෙතු අගට ගලාලා
ඉකිලන නිහඬ රැයේ..//
නීල නුවන් තරු කැට බොදවෙනවා
කාටත් හොර රහසේ..ඈත එපිට ගම්මානෙන්...