Asurin Mideela
Priya Sooriyasena
ඇසුරෙන් මිදීලා ඔබගේ ලොවෙහී
සැඟවී හිඳිම් මා වෙන් වී මෙසේ
නොමැකී තියේනම් ඔබගේ සිතේහී
මගෙ ආදරේ මා යළි එන තුරාරැකවල් සදාලා සීමා මවාලා
වෙන් වේවිදෝ ආදරේ
දෙසිතේ කතා වී දළු ලා වැඩී යාවී
රහසේම ඒ ආදරේකඳුලැල් නිවාලා දෑසින් සිනාසී
සැඟවී ඉමු මේ ලෙසේ
කවදාක හෝ මා එනතුරු ඔබේ දෑසේ
සඟවා තබා ආදරේ