Asata Hasuwana Mayime
Karunarathna Diwulgane
ඇසට අසුවන මායිමේ
බඹර සැණකෙළි මල් විලේ
ලසෝ ලැව් ගිනි ඇවුලුණා සිත
ඔබ මගෙන් වෙන්වූ දිනේසියපතක් මත විසුල පිනිකැට
සැඩ සුළං වැද සර සරින් හෙත
මගෙන් රිදවුම් දෙවුණු මොහොතක
ඔබේ වත මට නැගේ සිහියටසතර අත පෙති විහිද විකසිත
මලේ මල් මී මමනයුරු දැක
ඔබේ ලවනත සැදුණු මී විත
මත්කළා මතකයි මගේ සිත