As Piyan Dige Aa Adare
Bachi Susan
ඇස් පියන් දිගේ ආ ආදරේ
මගෙ දෙතොල් පුරා තෙමා ගියේ
රස හැඟුම් පිරී එන යෞවනේ
ඔබ ළඟයි නැවතුනේ
හංගලා කොහේ තියම්ද බැහැ අනේ
මා හැඟුම් කඩා හැලේකොහෙ යන්නද මා ඔය දෑසින් දැන් මිදිලා
කෙසේ යන්නද මා ඔය දෑසින් වෙන් වීලා
නෙතු නොවිඳිනා සිහිනේ නෑසී මා
නුරා ගින්නේ යයි අළු වීලාකොහෙ යන්නද මා ඔය දෑසින් දැන් මිදිලා
කෙසේ යන්නද මා ඔය දෑසින් වෙන් වීලාළය පුරා දුවයි ආලිංගනේ
මගෙ පැතුම් ඔහේ වශී උනේ
කන් පෙති දිගේ රස මන්තරේ
හිත උමතු කළා වාගේ
හංගලා කොහේ තියම්ද බැහැ අනේ
මා හැඟුම් කඩා හැලේකොහෙ යන්නද...
කොහේ යන්නද මා
කෙසේ යන්නද මා ඔය දෑසින් වෙන් වීලා
නෙතු නොවිඳිනා සිහිනේ නෑසී මා
නුරා ගින්නේ යයි අළු වීලා