Arabumama Kadulak Wela
Kasun Kalhara
ඇරඹුමම කඳුලක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ තුරක් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියාදුක් බරව කවියක් ලියා
එහි පද පෙලක් අඩුවෙන් තියා
අරුත පසිඳින්නට කියා
අවසානයට පෙර ඈ ගියාශෝකාන්තය එනතුරා
එහි රැඳෙන්නට සිත් නැති නියා
අනන්තය ලග මා දමා
අවසානයට පෙර ඈ ගියාඇරඹුම ම කඳුලක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ තුරක් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා