Api Ayeth Hamuwennepa
Namal Udugama
අපි ආයෙමත් හමුවෙන්නෙපා
පෙරදා වගේ - හැන්දෑයාමේ
ඔබ කී කතා - මතකේ තියා මගේ
අරගන්නකෝ - ඔබ දුන්නු සෑම දේඔබ ගීතයක් - මට හීනයක්
මල් සුවඳ - තැවරූ හාදුවක්
ඔබ ගීතයක් - මට හීනයක්
මල් සුවඳ - තැවරූ හාදුවක්
අද ගින්දරක් වූවත් මගේ සිතේ..
හද පිරිමදී මතකය දිගේ ළඳේ...අපි ආයෙමත්............
සිත පාරවා - ඔබ ගැන කතා
මම කියන්නෙ නෑ - ඔහු බිඳවලා
සිත පාරවා - ඔබ ගැන කතා
මම කියන්නෙ නෑ - ඔහු බිඳවලා
ඇසුවොත් මගෙන් ඔබ ගැන යමක් ළඳේ..
මම කියමි ඔබ අත්හල බවක් මෙසේ...අපි ආයෙමත්..............