Ammawarune
Nanda Malani
අම්මාවරුනේ අම්මාවරුනේ
සම්මා සම්බුදු අම්මාවරුනේ
දරුවන්ගේ දුක් කඳුළු දකින දා
සුර ලොව සිට අත පා
ඒ කඳුළැලි පිසිනාඅම්මාවරු නැති දරුවන්නේ
සංකා දුක් කවුදෝ දන්නේ
ඒ දුක දන්නා අම්මාවරුමයි
යම් මතු දිනයක බුදු වන්නේ
සංසාරේ මතු බුදු වන්නේසෙනෙහස වැඩි දා
සිතද බොළඳවේ
ලොවම ආදරෙයි කියා සිතේ
මායාවක්වී එහි තනිවූ දා
අම්මා පමණයි ළඟ ඉන්නේ