Amma Kenek
Karunarathna Diwulgane
අම්මා කෙනෙක් බිරිඳක් වෙලා
ලොව කාට හෝ ඔබ උරුමැතී
සතුටින්ද ඔබ පෙරටත් වඩා
මගේ ඉපැරණි පෙම්වතීමමද සැමියෙකි ඇයට අවනත
දෙදරුවන් ළඟ නිවන සරතැස
කාලයේ වැලි තලාවේ
සබඳකම් සැඟවුණාවේඅතර මග සුණු විසුණු පැතුමක
මතක මිහිරියි තාම හිත යට
පර වුණත් මල් අතිතේ
සුවඳ හදවත සමීපේ