Alakamanda Malaka Panna
Surendra Perera
ආලකමන්දා මාලක පන්නා
මෝහන දෑසින්
පාලා නුරා පා නුරා
පාලා නුරා පා නුරා
මා කැඳවනවද සුරතලියේදහසක් නොනිදා සිටියත් මුර ලා
සැඟවී එනවද
කාටත් හොරා හොරා
කාටත් හොරා හොරා
මා හා යන්නට හඳ පානේඇසුවෙම් වරුණා දැකුමට ආවා
බෝ දුර ගෙවා දුර ගෙවා
බෝ දුර ගෙවා දුර ගෙවා
කෝ මට මොනවද දෙන්නේඇසු දුටු පමණට සිහි මොළ සිඳුණද
සීගිරි පුරේ ගිරි පුරේ
සීගිරි පුරේ ගිරි පුරේ
ලියවිලි බිය හඳුණන්නේආලකමන්දා මාලක පන්නා
මෝහන දෑසින්
පාලා නුරා පා නුරා
පාලා නුරා පා නුරා
මා කැඳවනවද සුරතලියේමින් පෙර නොදුටුව නූතන නගරෙට
හා හා පුරා හා පුරා
හා හා පුරා හා පුරා
කැන්දන් යන්නම් ළඳුණේපබ නොබඳිනු මැන අහසට මාළිග
මා නම් නොවේ මා නොවේ
මා නම් නොවේ මා නොවේ
නිරිඳුට පිටුපා යන්නේආලකමන්දා මාලක පන්නා
මෝහන දෑසින්
පාලා නුරා පා නුරා
පාලා නුරා පා නුරා
මා කැඳවනවද සුරතලියේදහසක් නොනිදා සිටියත් මුර ලා
සැඟවී එනවද
කාටත් හොරා හොරා
කාටත් හොරා හොරා
මා හා යන්නට හඳ පානේ