Ahimi As Deka Mage
Manjula Pushpakumara
අහිමි ඇස් දෙක මාගේ
කොහොම නොබලම ඉන්නේ
සිහිවෙනා හැම වෙලේ
සැනසුමක් නෑ හිතේ
අහිමි ඇස් දෙක මාගේහිතුමතේ රවටාලා සෑමදා
පණවගේ දිවියේම කියා
නික්මුණේ පිටපාරේ ඇයි ඔයා
හිමිවුනේ නොපැතූ වේදනා
ආයේමත් එනතුරා ආදරෙන් මගබලා
තාම මා හඩනවාහදවතේ ඔබේ රූපේ රදවලා
තනිවුනේ සංසාරේ පුරා
මුළු රැයේ පැතුවා මා ඉකි ගසා
මතුභවේ මගේ වේවා ඔයා
ආයේමත් එනතුරා ආදරෙන් මගබලා
තාම මා හඩනවාඅහිමි ඇස් දෙක මාගේ......