Ahi Dara Matha
Senanayaka Weraliyadda
ඇහි දාර මත දුක දෝරෙ ගැලුවට
නෑ ඔබ එන්නේ
හිත වදදේවී ඔබ ඉල්ලලා
ඔබ ඉල්ලලා //කවියක් වාගේ ජීවත් වෙන්න
තාලේ ගෙනවිත් දෙන්න
පද වැල් එළි වැටේ
ළඟම නතර වෙලා //ආදරෙ නාමෙන් මියැදෙන්න හැදුවත්
දුකමයි සෙතක් වෙන්නෙ නෑ
හිත පිළිගන්නේම නෑඇහි දාර මත දුක දෝරෙ ගැලුවට...
හිතුවත් ගලන ගඟ සේ ඉන්න
බාධා අතැරලා ගලන
ආදර කතරෙදි
හිඳිලා ගියා //ආදරෙ නාමෙන් මියැදෙන්න හැදුවත්
දුකමයි සෙතක් වෙන්නෙ නෑ
හිත පිළිගන්නේම නෑඇහි දාර මත දුක දෝරෙ ගැලුවට... //