Ahasa Polowa Watapitawa
Sunil Edirisinha
අහස පොළව වටපිටාව හරිම හිස්තැනක්
ගහක් කොලක් දියක් නොමැති කාන්තාරයක්
ඇදී එන්න ඒ මොහොතේ හඬා වැටෙන හද මඬලට
ඔබයි මමයි ඉන්නා තැන කොහෙද තනිකමක්
නැහැනෙ තනිකමක්කණක මිණක තරුවක රුව
නොපෙණුනි ඔබ දකින තුරා
ලොවක සිරිය නොදුටිමි මා
ඔබෙ සෙනෙහස ලබන තුරාවිලක දොලක සුව නොලදිමි
ඔබ මා හා රැඳෙන තුරා
මලක සුවඳ ඇත මසිතේ
ඔබ මා ලඟ සිටින තුරා