Aetha Ran Wiman
Priya Sooriyasena
ඈත රන් විමන් තුළින් පාට සේලයෙන් සැදී
මුදු සීත හිම මුදුන් අතරින් එබී බලනවා
ආ හා හා හා හාමේ ලොවෙන් එහා සිටන්
ඈත ලෝකයෙන් ඇවිත්
මුදු නීල පීත ලෝහිත
ඈත දිලෙනවා ආ හා හා හා හාරෑට තරු දහස් ගණන්
ඈත සුරපුරෙන් වැටී//
අද රෑට අද රෑට අද රෑට දිලෙනවා
ආ හා හා හා හාගීත රාවයෙන් සැලී
දෑත ආදරෙන් වෙලී
ඔබ කීව පෙම් කතා ඇසුරෙන්
ගීත මැවෙනවා
ආ හා හා හා හා