Aduru Kutiya Thula
T.M. Jayarathna
අඳුරු කුටිය තුල - දොරඟුලු ලාගෙන
ගයන ගීතිකා - යදින යාතිකා
දෙවියන් හට නෑසේ...
ඒ...දෙවියන් හට නෑසේපොළව කොටන තැන - පාර තනන තැන
ගිනියම් අව්වේ - මහ වරුසාවේ
දෙවියෝ වැඩ ඉන්නේ...
දෙවියෝ වැඩ ඉන්නේ...බලන් කඩතුරා හැර දෑසේ..
බලන් කඩතුරා හැර දෑසේ..සිනිදු සුනැති සළු සිරසින් හැරදා
දූවිලි මඩ වැහි හිරිගත පළදා
දෙවියන් රුව දක්නට හැක්කේ...
ආ...ආ...ආ....ආ...........අඳුරු කුටිය තුල....//
කුසුම් සඳුන් දුම් සුවඳින් වැලකී
ගතනැඟි දාදිය සුවදින් සැරසී
දෙවියන් හා එක්විය හැක්කේ...
ආ...ආ...ආ....ආ...........අඳුරු කුටිය තුල....//
ගායනය - ටී. එම්. ජයරත්න
සංගීතය - ප්‍රේමසිරි කේමදාස
පද රචනය - ප්‍රේමදාස ශ්‍රී අලවත්ත