Adara Ptapathak - Asai Pawasanna
Dimanka Wellalage
ආදර පිටපතක් ලියුවා
ඒක මගේ කතාව
ලස්සන පොඩි දෙයක් තිබ්බා
ඒක ඔබේ හිනාවගැලපෙන අය හමුවෙනවා
ඒක ලොවේ සොබාව
අවසානයේ වෙනස් කලා
ඒක අපේ වෙලාවආසයි පවසන්න
ආයෙත් ලන්වී ඉන්න
ඒ මියගිය ප්‍රේමයට
පන එන්නසත්තයි මතු බවය
වෙන් කරමි ඔබේ නමට
ඒ මියගිය ප්‍රේමයට
පන එන්නමල් පෙති වාගේ
සිනිදු දෑත මම
තදකර ගෙන අල්ලා
තොල් පෙති ගාවා
කන් පෙත්තේ ඔබ කොදුර
කොදුර උන්නාආසයි පවසන්න
ආයෙත් ලන්වී ඉන්න
ඒ මියගිය ප්‍රේමයට
පන එන්නනම් දෙක ලියලා තැන් තැන්වල
අපි අපේ වෙන්න පතලා