Adara Mal Pawane
H.R. Jothipala
ආදර මල් පවනේ
ඈ යන මේ ගමනේ
කොහෙදෝ යන්නේ කව්දෝ දන්නේ
දුලීකා.... දුලීකා....දුලීකා....දුලීකාවේදනා කන්දෙ ඉදලා
ආදරය දැක අත වනලා
සුළගේ පාවී සුසුම් හෙලාවි
දුලීකා.... දුලීකා.... දුලීකා.... දුලීකා....ආදර මල් පවනේ.....
චංචල සිතුවිල්ලේ මංගල ඕවිල්ලේ
නැලවී යන්නනේ ඈ මෙසේ
පෙම් මල් උයනටදෝ
කදුළැලි මුහුදට දෝආදර මල් පවනේ ....//