Adadre Para Yawinam
Bachi Susan
ආදරේ පාරා යාවිනම්
රෑ පුරා කඳුලේ මා දවා
ජීවිතේ පෑරූ කාරණා
මා සිතේ ගැඹුරේ මා දරාසඳ හැඬුවා රෑ පුරා
හිත රිඳුනා රෑ දිවා
හිමි නොවුනා තනිවෙමි මා
එක්වෙනු බෑ යලි ඔබ හාආදරේ රිදවා මේ තරම්
දුක ලැබී ගලනා වේදනා
මා දරා හිඳිනා කාරණා
ඔඛෙ සුවේ පතමී සෑමදාසඳ හැඬුවා //
හඳ ගැබුරේ වේදනා
විඳගමි මා චෝදනා
හිමි නොවුණා තනිවෙමි මා
එක්වෙනු බෑ යළි ඔබ හා