Aa Nihadawa Nethu Piya
Abewardana Balasuriya
ඈ නිහඬව නෙතු පියා
සඳ කිඳුරිය සේ
ඉඳියි මා සෙවනේවසඟ වී ආමෝදයෙන්
පෙම් පාරාදීසේ
චංලයි මා
ඉන්න මා සඟවා
ඔබේ ලය මඩලේකණාමැදිරින් හැංගෙමින්
අපට රැය වෙන්වේ
මන්දහාසෙන් ඔබ මුවේ
ආදරේ හඳුනා
උමතුවේ සිත මා.
ඈ නිහඬව නෙතු පියා
සඳ කිඳුරිය සේ
ඉඳියි මා සෙවනේවසඟ වී ආමෝදයෙන්
පෙම් පාරාදීසේ
චංලයි මා
ඉන්න මා සඟවා
ඔබේ ලය මඩලේකණාමැදිරින් හැංගෙමින්
අපට රැය වෙන්වේ
මන්දහාසෙන් ඔබ මුවේ
ආදරේ හඳුනා
උමතුවේ සිත මා.