asha Mal Peedi Nil Dase

Rohan De Silva

6/8 | G

[Intro] -------------------------------------------- |G |- |- |- | |C |Bm |C |- | |Em |Bm |Em |Bm | |Em |Bm |Am |D | |G |- |- | | [Chorus] -------------------------------------------- G D G ආශා මල් පීදී නිල් දෑසේ G D G කීවෙ මට කීවෙ හොර රහසේ G F ඔබෙ සෙනෙහස නේදෝ එය මට හිමි වේදෝ C Eb C D G සිහිනේ විලසේ මැකිලා... යාදෝ [verse 1] -------------------------------------------- D පින්නේ පිපුණු මල වගේ C කන්දෙ නැගුණු සඳ වගේ Bm Am G Am/Bm/D නෙත පුරා රුව ඇදී තියේවී D වෙන්ව නොයිද ළං වෙලා C දෙන්න සහන සලසලා Bm Am G ඔබ නිසා සිත හඬා වැටේ දෝ C D පැතු සිහිනේ ඉටු වේදෝ....... [Verse 2] -------------------------------------------- D සසරේ පුරුදු ගති ලෙසේ C Bm භවෙන් භවය අප මෙසේ මුණ ගැසී Am G Am/Bm/D වෙන් වෙලා ගියා දෝ D කඳුල ඔබ ද මගෙ නෙතේ C සතුට ඔබ ද මගෙ සිතේ Bm Am G අහිමිදෝ මට ඔබේ සෙනෙහේ C D යළි කවදා... හමුවේ දෝ.......