Kandula Ithin Samaweyan (tabs Included)

Keerthi Pasquel

4/4 | E

[Intro] ----------------------------- | E | - | A | - | | E | - | A | - | | E | - | A | - | | E | - | - | | [Chorus] ------------------------------ E කඳුළ ඉතිං සමාවෙයන් B අපි වෙන්වෙමු අද හවසට A මගේ ගෙපැළට ඈ එනවා B E සිරි යහනේ තනි රකින්න // [Inter 1] ----------------------------- | E | - | A | - | | E | - | A | - | | E | - | A | - | | E | - | B7 | - | | E | - | A | - | | B | - | E | - | [Verse 2] ----------------------------- E A කළු වළාව නැගෙන්නෙපා E ගඟට උඩින් හැන්දෑවට B මුදුන් ලීය යටින් පොළවේ B7 E ගොම හේදෙයි අළුත් පිටම A කන්ද කපා හඳ පායා E සඳ රැස් යහනට වඩින්න B සඳ එළියෙන් ඇගේ ගතේ B7 E පිපි ගෝමර මල් දකින්න [Inter 2] ----------------------------- | E | - | A | - | | E | - | A | - | | E | - | A | - | | E | - | A | - | | E | - | E | | [verse 2] -------------------------------- E A මල් දෙවැටේ වතුසුදු මල් E පිපේවි ඈ පිළිගන්නට B කොපුල් තලා ඔමරි සිනා B7 E මතුවෙයි මල් පරදන්නට A බිළිඳු ගෙනා කිරි සුවඳක් E ගෙපැළ දොරින් හමා එන්න B ඉඩ දීයන් වළාකුලේ B7 E මගේ සිහිනයේ මල් පිපෙන්න