[Chorus] --------------------------------------------- A A7 කඳුකරේ කඳුකරේ D A කඳුකරේ පෙම් කතන්දරේ A E කඳුකරේ කඳුකරේ E7 A කඳුකරේ පෙම් කතන්දරේ [Verse 1] --------------------------------------------- A A7 තරුණයෙක් සිටි සිදාදියේ.. D A කඳුකරේ වෙත පිටව ගියේ E සඳකැන් වැගිරෙන රාත්‍රීයේ E7 A ඇවිදින්නට ආශාව තියේ // [Verse 2] --------------------------------------------- A A7 කඳුකරයේ පාලුව බින්දා.. D A කඳුවැටි ඇගෙ ගී රසවින්දා E මිහිරක් කඳුකරයට කැන්දා E7 A ගෙන එන ඇයගේ නම නන්දා // [Chorus] --------------------------------------------- A A7 මිහිරියේ , ගැමිලියේ.. D A කඳුකරේ මනහාරියේ A E මිහිරියේ , ගැමිලියේ.. E7 A කඳුකරේ මනහාරියේ [Verse 3] --------------------------------------------- A A7 ලස්සන මල් ගොමු වැල් අස්සේ D A යයි කඳුකර මාවත ඔස්සේ E අත් අල්ලා කඳුවැටි බැස්සේ E7 A ප්‍රේමෙන් උමතුව හැමතිස්සේ //