Kandu Paara Atha Aine (Re Make)

Sanka Dineth

6/8 (slow) | F#m

[Chorus] --------------------------------------------------- F#m E F#m D E කඳු පාර ඈත අයිනේ, සද රෑක ඈ සිනා සේ Bm A D Bm වේදනා... සිතාරයේ, ඒ ගීත රාවේ ඇසේවා D E F#m ජීවිතේ පුරා... F#m E F#m D E කඳු පාර ඈත අයිනේ, සද රෑක ඈ සිනා සේ E C#m A D Bm වේදනා... සිතාරයේ, ඒ ගීත රාවේ ඇසේවා D E F#m ජීවිතේ පුරා... [Verse 1] --------------------------------------------------- F#m A Bm E E7 A C#m යාලු වී දෙවටේ එදා... කී කතා අසා F#m A Bm E E7 A යාලුවී දෙවටේ එදා... කී කතා අසා... D Bm E C#m D E F#m පාළුවී හැඬුවා සදා... මාරුතේ පවා [Verse 2] --------------------------------------------------- F#m A Bm E E7 A ගං ඉමේ මාදං කැලේ, පාසැලේ පුරා.... F#m A Bm E E7 A ගං ඉමේ මාදං කැලේ, පාසැලේ පුරා.... D Bm E C#m D E F#m මා සොයා, ආවා වගේ වෙන්වෙලා ගියා....