Kandu Paamula Sita

Athma Liyanage

3/4 | A

[Chorus] --------------------------------------- A         D                  E කඳු පාමුල සිට, දැහැනට සම වැද A            D           E මා ගයනා ගී ඔබට ඇසෙනවද A              E             D      කඳු මුදුනේ සිට දිවැස් හෙළනු මැන            E   D       E ආල වඩන සඳ, කිඳුරු ලියේ [Verse 1] --------------------------------------- A             D        E මිටියාවත් කඳු ශිඛර සිසාරා      A            D          E  සඳ බැස යන තුරු අවර වන පෙතේ A           D                 E ඔබ කිවු රහසින්, මා සැලුනේ නැත A            D              E ඔබ අන්සතු බව මම දැන සිටියෙමි [Verse 2] --------------------------------------- A               D        E ඇළ දොළ ගංගා සයුර සිසාරා A                D          E ඉර නැඟ එන විට පෙරඹර අහසේ A              D               E ඔය නෙතු කැල්මෙන් මා සැලුනේ නැත A            D              E ඔබ අන්සතු බව මම දැන සිටියෙමි