Kandu Athare Bendi

Athma Liyanage

4/4 | G

[Intro / Inter 1-2] ------------------------------------- G | - | - | - C | - | - | - F | - | - | - G | - | - | - G | - | - | - C | - | - | - F | - | - | - G | - | - | - F | - | - | - G | - | - | - [Chorus] ------------------------------------- G F කඳූ අතරේ බැඳී, මීඳුම් පටල සේ C G පියඹා යද්දි, අපගේ ආලේ C G තැවුල් නිවා ගනු, නිම්තෙර නොබලා F G මිලාන වී යන අපගේ ආලේ F G මිලාන වී යන අපගේ ආලේ [Verse 1] ------------------------------------- G F හඳුනා ගත්තද පෙම් ලොව ඔබගේ C G පියමන් කෙරුවද, පෙම් ලොව ඔබගේ F G ඔබ අන්සතු වෙයි, මා අන් සතු වෙයි F G නික්මී යමු අපි පෙම් මල් උයනේ F G නික්මී යමු අපි පෙම් මල් උයනේ