Kande Wihare

Chandralekha Perera

6/8 | D

[Intro/Inter] ---------------------------------------------- |D |- |- |- | |D |C |D |- | |D |- |- |G | |A |- |A7 |D | |G |Em |A |D | [Chorus] ---------------------------------------------- D D7 G කන්දෙ විහාරේ, සීල සුගන්දේ C A D පාවී එන්නේ ඝන්ඨා නාදේ D7 G දෝත පුරාලා නෙළුම් නෙලාලා C D පන්සල් යමුකෝ චූටි නංගියේ [Verse 1] ---------------------------------------------- D රතු ගුරු පාර ඉමේ F#m D7 G කවුරුන් එනකන්දෝ සිරිමල් බලා හිඳින්නේ A D තනියෙන් බලා හිඳින්නේ D7 G Em මං නංගී එක්කං පංසල් යනවා A D එනවද සිරිමල් අයියේ [Verse 2] ---------------------------------------------- D F#m පෙර සංසාර භවේ පැතුමක් විලසින්දෝ D7 G අපි දැන් නෙළුම් පුදන්නේ A D සමිඳුන් පිහිට යදින්නේ D7 G Em දෙන්නාට දෙගුරුන් අවසර දෙනවා A D සැක නැහැ සිරිමල් අයියේ