[Intro/Inter] ----------------------------------------------- |Em | - |G | - | |Am |G |F |Em | |C |G |Em |Am | |F |Em | - | - | [Chorus] ----------------------------------------------- Em C Em Am කණ්ඩලමේ වැව බලන්න පැමිණි වෙලාවේ G F Dm Em ඔබ දුටුවේ වැවේ පිපුණු පියුමක් වාගේ (Count:|Em | - |) Em C Em Am වැව් බැම්මේ සිත අරගත් සොඳුරු සිනාවේ G F Dm Em ජාති ජාති මගෙ සිත ඔබ ළඟ තිබුණාවේ [Verse1] ----------------------------------------------- Em G Am කතා නොකර මට නොපෙනී ගියත් ඈතට G F Dm Em මගේ සිතත් ඔබ සමඟින් ගියා බෝ දුර (Count:|C |Em |) Em G Am හාද වෙන්න එනවා නම් දිවිතුරාවම G F Dm Em කන්ඩලමේ නවතින්නම් ඔයා එක්කම (Count:|C |Em |) [Verse2] ----------------------------------------------- Em G Am නගරේ මා සතු වී ඇති සියලු සේසත G F Dm Em අතැරදමා එන්නම් ආදරේ නම් මට (Count:|C |Em |) Em G Am පැලක් හදා පින්බර වැව පේන මානේම G F Dm Am ඔබ මගෙ වෙන්නට කැමතිද දිවියේ පුරාම (Count:|C |Em |)