[Start] ----------------------------------------- F කාන්දම් දෑස දල්වා Bb C F රතු තොල් මත්තට හාදු ඉල්ලන්නා F රෑ හීන වැස්සා Bb C ල ල ලල ලල් ලා [Chorus] ----------------------------------------- F කාන්දම් දෑස දල්වා Bb C රතු තොල් මත්තට හාදු ඉල්ලන්නා F රෑ හීන වැස්සා Bb C F මෘදු ලැම ගැස්සෙන තාලේ මං දන්නා [Verse 1] ----------------------------------------- F නිදි නැති රෑ Bb C මට ආදර හීසර හැඟුමන් ආවා F තනි වනු බෑ Bb C F ඉහ අද්දර චංචල දේවල් පේනා F Bb නිහඩ යාමේ පාවීලා C F ඔබව තාමත් සිහිවෙන්නා F Bb තුරුණු හීනේ පෙවීලා C F සොදුරු වාරම් වැහෙන්නා [Verse 2] ----------------------------------------- F Bb C සසරනා ඇසිපිය පා, පාළු හිත හා පැහිලා F Bb C විසිරුනු සිතුවිලි හා, යාලු වන රෑ හමුවෙලා Dm Am C රෑ පුරා, තනිවෙලා කීවා මා හා Bb C Dm මගේ හදවත ඔබට දීලා [Verse 3] ----------------------------------------- Dm Am නුදුක අත්තක ගානට අත්වැල් අල්ලන් Bb C අකුලට යන්නා Dm Am ඉහ අද්දර ආදර සිතුවිලි දෙන්නම් Bb C තුරුලට කැන්දා Dm Bb යාය පීරද්දී මදනල එක්කන් F C ඔබේ වත පිසලනා, තාලයට [Verse 1 Repeated 2x After Verse 3] [Chorus 2x]