[Chorus] ------------------------------------- A D මාමේ.. අපෙ කළු මාමේ A E කලවානේ.. කළු මාමේ A D යාමේ.. හැන්දෑ යාමේ E A කුඹුර කොටාලා එනවානේ [Verse 1] ------------------------------------- A E බුලත් කොරටුවේ වැට දැන් දිරාලා A බැලුවේ නැද්ද ඒ ගැන ඔබ සොයාලා // D එක ළගින් සිටවලා ඉණි පැල A අලුත් කරවලා එහි පැල E A බුලත් කොරටුවක් නැතුවද වවන්නේ [Verse 2] ------------------------------------- A E මංගො නැන්ද ගැන ඔහු නැහැ සොයන්නේ A පැනල ගියත් දුව ගැන නැහැ තැවෙන්නේ // D එක සිතින් සිත සදා සැනසෙන A අනුන් ගැන සොයා නොතැවෙන E A තමන් ගැන සොයා සැනසෙනවනේ මාමේ