Kalu Aiya

Gayan Gunasekara

6/8 | F

[Intro/Inter] ------------------------------------------------- |F |- |- |C | |- |- |C7 |F | |- |Bb |- |C | |- |- |C7 |F | [Chorus] ------------------------------------------------- F Bb F C වැයික්කියේ නම ගිය ඒ කළු අයියා මං Bb F C F අතින් පයින් තුවක්කුවෙන් වැඩ පෙන්නුවේ මං F Bb F C පාර තොටේ බජාර් එකේ ඕන තැනක මං C C7 F අත දානවා කට දානවා ඕන කුණක් බන් [Verse 1] ------------------------------------------------- F Bb F චන්දෙ කාලේ ලං උනාම ලෙඩ කොකු වලි වැඩිවෙනකොට F Bb C F කොයි අයියත් හොයන් එන්නේ කළු අයියව බන් C C7 F එක නිසයි ලංකාවම රන් කරන්නේ මං [Verse 2] ------------------------------------------------- F Bb F අසාධාරණේ දැක්කම හොර බෙර බලු වැඩ වෙන කොට F Bb C F කළු අයියට ඉන්න බෑනේ අහක බලන් බන් C C7 F එක නිසයි ලංකාවම රන් කරන්නේ මං