Kale Ukule Thiyala

La kurumbas

6/8 | C

[Intro] -------------------------------------------- [|C |- |- |G | |- |- |G7 |C |] [Chorus] -------------------------------------------- C කලේ උකුලෙ තියාලා බුලත් විටක් හපාලා G C දසන් දෙපල පෙන්නලා ටිකිරි සිනහව පාලා F මම ඉන්න​වා දැකලා අනිත් පැත්ත බලාලා G C යනවනෙ මහ නුවර මැණිකෙලා G C යනවනෙ මහ නුවර මැණිකෙලා [Verse 1] -------------------------------------------- C G හිමිදිරියෙන් පිබිදෙන්නේ C ගම්මානේ ඔපවෙන්නේ G කලෙත් අරං බැස යන්නේ C දිය පුරවා ගෙන එන්නේ [Inter] -------------------------------------------- |G |Em |G |C | |G |Em |G |C | [Verse 2] -------------------------------------------- C G අහක බලන් ඇයි ළඳුනේ C මුකුලු ලෙසින් හිනැහෙන්නේ‍ G මා සමඟින් එන්න අනේ C වැව් රවුමේ අපි යන්නේ [Verse 3] -------------------------------------------- C G දර කඩලා වන රොද්දෙන් C එනවිට කලුවර වැටුනේ G පහන තබා වැඳලා බුදුන් C මැණිකෙලා දැන් සුව නින්දේ G C මැණිකෙලා දැන් සුව නින්දේ G C මැණිකෙලා දැන් සුව නින්දේ G7 C මැණිකෙලා දැන් සුව නින්දේ