[Intro] --------------------------------- |G |C |G |G7 | |D |D7 |G |- | |G |G7 |C |- | |D7 |- |G |Em | |D |G | [Chorus] --------------------------------- G C Am කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ D7 G ශුද්ධ වූ නගරේ G G7 C Am ජේසු මෙලොවට බිහිවුණේ D7 G පුංචි ගව මඩුවේ... // [Inter 1&2] --------------------------------- |G |Em |G |Em | |G |D7 |C-D# | G | |- |D7 |- | G | |Em |G | [Verse 1] --------------------------------- G C D7 G උඳුවප් මාසේ, සීතල දවසක Em A D මැදියම් රෑ යාමේ G දෙව්මව් තුරුළේ C Am D7 G උණුසුම ලබමින්, මේ ලෝකෙට ආවේ G C D G සීත සුළං රැළි, දසත හමද්දී Em A7 D G G7 සැතපීලයි උන්නේ, දුප්පත් එඩේරු C Am D D7 G මේ බව දැනගෙන, ගවලෙන වෙත යන්නේ [Verse 2] --------------------------------- G C D7 G වටපිට රොක්වී, උම්බෑ ගාමින් Em A7 D G G7 හරකුන් කෑ ගසති, රජතුන් කට්ටුව C Am D7 G බිලිඳා ළඟ වැටී, පඬුරු ඔප්පු කරති G C D G මරියතුමීගේ, පෙම්බර මුහුණේ Em A7 D G G7 C Am එළියක් දිස්වූයේ, ජුසේතුමා කිසිදාකත් නෑ D D7 G දෙව් අණකට පිටුපෑවේ.. [Verse 3] --------------------------------- G C D G මිනිස් සමාජය, පාපෙන් බේරා Em A7 D ගන්නට මෙහි ආවා G C Am D D7 G දිවැස්වරුන් බොහෝ කලකට පෙර කී දේ ඉන් ඉටුවූවා