[Chorus] -------------------------------------------- D A D කලක් තිස්සේ හිතක් පත්ලේ Em A G D මලක් පිපිලා ගිලිහී වැටුනේ G D තුෂාරා පත් වලින් වියැකී Em A G D කියා පෑවේ වියෝගයකී // D A D කලක් තිස්සේ හිතක් පතුලේ Em A G D පිපී රන්වන් මලක් ගිලුනේ [Inter] -------------------------------------------- [|D | - |G |D |] [Verse 1] -------------------------------------------- G A D නෙතින් නෙත මේ ගැටී ගොලුවී G A D පැතුම් සංවේගයෙන් මුසු වේ G D දිවා රැය මේ ගෙවී යන්නේ // G A A7 D නිදා නොනිදා පහන් වෙන්නේ [Verse 2] -------------------------------------------- G A D ලොවේ ඉපදී මෙසේ තනි වී G A D දුකින් බර වී පරාජිත වී G D හිතේ සංකා නිවා මාගේ // G/Em A A7 D ප්‍රියා මොකදෝ ගියේ වෙන්වී [Verse 3] -------------------------------------------- G A D කොහේදෝ යම් දිනක දෙන්නා G A D මෙසේ වෙන්වී දුකින් උන්නා G D එදා හඳ පායලා අහසේ // G A A7 D අපට කීවේ මෙයයි රහසේ