[Intro & 2nd Inter] ---------------------------------- | Bb | - | Gm | - | | Eb | - | F | - | | Bb | - | - | - | | Bb | - | Cm | - | | Eb | F |Bb,F |Eb,F | |Cm,F |Bb,F | Bb |Eb | | F | Bb | [Chorus] ---------------------------------- Bb F කලා වැවෙන් ගත්, දිය දෝතක් සේ.. Bb F Bb වටී වටී ඔබ මටමැ වටී.. Bb Eb බෝධියකින් වට බෝ කොලයක් සේ.. F F7 Bb අගී අගී ඔබ මටමැ අගී.. [1st Inter] ---------------------------------- | Bb | - | - | Eb | | Bb | F | - | Bb | | Bb | - | - | - | | Cm | - | Eb | F | |Bb,F | Eb,F |Cm,F |Bb,F | | Bb | Eb | F | Bb | [1 st Verse] ---------------------------------- Bb F Eb Cm කැටපත් පවුරින්, ගිලිහුණු කවියක්.. F Eb Bb සොරකම් කරගත් සෙරක ලෙසින්.. Eb Bb සඟවා ගෙන ඔබ, සුරකිමි හද ගැබ.. F F7 Bb තනිවම කියවමි, පදරුත් පසිඳමි.. [1 st Verse] ---------------------------------- Bb F Eb Cm සමනළ සිරසින්, විහිදුනු බුදු රැස්.. F Eb Bb සියැසින් දැක ගත් මෙහෙණක මෙන්.. Eb Bb පරමානන්දය, ලබමින් ඔබ ළඟ.. F F7 Bb සගමොක් සැපතෙහි අම රස වළඳමි..