[Chorus] ------------------------------------------------------- Gm කැකිරි පැලෙන ටිකිරි සිනාවයි ඇගේ ගමන බිමන නාරි ලතාවයි.......// Bb Dm Gm කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කතාවයි......// [Verse 1] ------------------------------------------------------- Gm F ආදරෙන් බලන්න හිතෙනවා Cm Gm ආදරෙයි කියන්න හිතෙනවා Gm F කෝප වෙයි නොවෙයිද සිතෙනවා Cm Dm Gm ඈ මා ළඟින්ම පාද තබනවා F වාසනාව මෑත පෙනෙනවා Cm Gm රහසකින් රසින් ඇසෙනවා F ආසාවෙන් දෑස වැහෙනවා Cm Dm Gm රෝස මල් ලොවක් මැවෙනවා Gm F Dm Gm ඈ මා ළඟින්.... මා ළඟින්.... පාද තබනවා....// [Verse 2] ------------------------------------------------------- Gm F රන් තොරන් බඳින්න ඕනද Cm Gm පාවඩ එලන්න ඕනද F හේවිසි වයන්න ඕනද Cm Dm Gm ඔය දෙපා තබන්නේ එහෙමද F මල් සරාට වැරදිලා වගේ Cm Gm මට පෙනෙන්නෙ වැරදිලා වගේ F රුව තරම් සිත නොවෙයි ඇගේ Cm Dm Gm ආදරේ එපා කියයි මගේ Gm F Dm Gm ඈ මා ළඟින්.... මා ළඟින්.... පාද තබනවා....//