[Chorus] ------------------------------------------- G Am ජේසුනී, ඔබ මා ළඟින් D G ඉන්නවා මට දැනෙනවා// G Am ඔබගෙන් කොහෙදෝ ඈතට යන්නේ D G ඔබගෙන් කොහෙදෝ මා සැඟවෙන්නේ [Verse 1] ------------------------------------------- G Am මම ස්වර්ගෙට නැගී ගියත් ඔබ එහි ඉන්නේ D G පොලවේ කෙලවරදිත් ඔබ හමුවන්නේ G Am දෙවිඳුනි මා සිත ඔබතුම විමසන්නේ D G ඔබගෙන් සැඟවුනු සිතුවිලි මට නැත්තේ [Verse 2] ------------------------------------------- G Am මව්කුසෙහි තැනෙන විටත් ඔබ මා දන්නේ D G රහසින් වැඩෙනා විට මා හඳුනන්නේ G Am ඔබගේ නෙත් මා ගතවෙත යොමු වෙන්නේ D G බිහිවෙන්නට පෙර සැලසුම ඔබ දන්නේ